ලෝකයේ යතුරුපැදි වෙ⁣ළෙඳපොළ ප්‍රමුඛයා බවට ඉන්දියාව පත්වෙයි

නවතම වෙළෙඳපොළ අධ්‍යයන වාර්තාවකට අනුව චීනය අබිබවා යතුරුපැදි වෙ⁣ළෙඳපොලේ ප්‍රමුඛයා බවට ඉන්දියාව පත්වනු ඇතැයි පුරෝකථනය කර ති⁣බෙනවා.

Counterpoint’s Global වාර්තාවට අනුව, 2023 වසරේ දී යතුරුපැදි අලෙවිය 1%ට වඩා අඩු ප්‍රමාණයකින් (YoY) වර්ධනය වී ඇති අතර, ගෝලීය ද්විරෝද රථ වෙළඳපොළ ප්‍රධාන වශයෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය සහ පිලිපීනය වැනි ආසියානු රටවල සංකේන්ද්‍රණය වී තිබෙනවා.

වෙළඳපොලේ විද්‍යුත් යතුරුපැදි අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2024 දී අලෙවි කරන ලද යතුරුපැදිවලින් හතරෙන් එකක් බැටරි බලයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වෙළෙඳපොළ ගතිකත්වය පිළිබඳව අදහස් දක්වමින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, “ආර්ථික වර්ධනය, කෙටි දුර ගමන් සඳහා යතුරුපැදි භාවිතය සඳහා පාරිභෝගික මනාපය සහ හවුල් සංචලතා අවකාශයේ යතුරු පැදි ඉල්ලුම වැඩි කිරීම ඉන්දියාවට චීනය අභිබවා යාමට උපකාරී වනු ඇති” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51