Empty Ad
AFC Banner
AFC Banner

ලෝකයේ යතුරුපැදි වෙ⁣ළෙඳපොළ ප්‍රමුඛයා බවට ඉන්දියාව පත්වෙයි

නවතම වෙළෙඳපොළ අධ්‍යයන වාර්තාවකට අනුව චීනය අබිබවා යතුරුපැදි වෙ⁣ළෙඳපොලේ ප්‍රමුඛයා බවට ඉන්දියාව පත්වනු ඇතැයි පුරෝකථනය කර ති⁣බෙනවා.

Counterpoint’s Global වාර්තාවට අනුව, 2023 වසරේ දී යතුරුපැදි අලෙවිය 1%ට වඩා අඩු ප්‍රමාණයකින් (YoY) වර්ධනය වී ඇති අතර, ගෝලීය ද්විරෝද රථ වෙළඳපොළ ප්‍රධාන වශයෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය සහ පිලිපීනය වැනි ආසියානු රටවල සංකේන්ද්‍රණය වී තිබෙනවා.

වෙළඳපොලේ විද්‍යුත් යතුරුපැදි අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2024 දී අලෙවි කරන ලද යතුරුපැදිවලින් හතරෙන් එකක් බැටරි බලයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වෙළෙඳපොළ ගතිකත්වය පිළිබඳව අදහස් දක්වමින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, “ආර්ථික වර්ධනය, කෙටි දුර ගමන් සඳහා යතුරුපැදි භාවිතය සඳහා පාරිභෝගික මනාපය සහ හවුල් සංචලතා අවකාශයේ යතුරු පැදි ඉල්ලුම වැඩි කිරීම ඉන්දියාවට චීනය අභිබවා යාමට උපකාරී වනු ඇති” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටු මන්ත්‍රී පැත්ත මාරු කරයි - ජනාධිපතිට අත් දෙකම උත්සලා සහය දෙන්න ලෑස්තියි
Video thumbnail
හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
02:55
Video thumbnail
කුරුඳු ගොවීන්ට සුබ පණිවුඩයක් - ඔයාලාගේ කුරුඳු චීනයට යවන්නත් වරම්
03:05
Video thumbnail
සිතට දැනෙන දේම කරන්න එපා - නුවනින් විමසා බලන්න
01:11
Video thumbnail
වලියක් වලියක් මාලිමාවයි - පොහොට්ටුවයි ලොකු වලියක්
16:37
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
01:35:58
Video thumbnail
මහින්දගේ ආරක්ෂාව අඩු කළා කියලා බඩු මිල අඩු වුණාද ?
04:01
Video thumbnail
ජනපති අනුර හෙලිකොප්ටරෙන් අම්මව බලන්න ගියාට චන්දිමට තදවෙයි
11:03
Video thumbnail
හාල් ගැන අලුත්ම කතාව සබාපති කියපු හැටි
11:25
Video thumbnail
මිනිස්සුන්ට පාඩමක් උගන්නපු ගින්න - කලබල වූ මිනිස්සු හතර වටේ දුවයි
10:53

?