ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට (වීඩියෝ)

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත ඔහුව අද (06) කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (05) ඇපමත මුදා හැරුණා.

එම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහුගේ බිරිඳ ද ඇපමත මුදා හැරීමටයි ඊයේ කටයුතු කළේ.

  1. පොලිසියේ හිඟන කම පෙන්වන තවත් ශාක්ශියක්. ලොහාන්ලා අත් අඩංගුවට ගන්න නෙමේ එල්ලන්න තරම් වැරදි කරපු මිනිස්සු. ඒත් එදවස්වල පොලිසියට මිනිහට සැලුයුට් ගහනවා හැර මෙලෝ හසරක් නෑ, බලය තිබුන වෙලේ ඔය ඇක්සිඩන්ට් එක උනානම් අලාභානිය උන එකා ඇතුලට දායී. ලොහාන්ට තව කාලක් ගෙනැත්දෙයි. ලංකාවේ පොලිසියට ලොක්කො අතඩංගුවට ගන්න බලය නැතිවෙනක්ම් ඉන්න ඔනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53