ලොවම කතා කරන ගායිකා යොහානි කියපු අමුතුම කතාව

මේ දවස්වල ලෝකයේ බොහෝ රටවල ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය ජනප්‍රියයි. ඒ ගීතයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා වගේම ඒ ගීතය ගායනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන අවස්ථාත් දකින්න ලැබෙනවා.

ඉතිං ඇය හිරු එෆ්.එම් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඉතා අපූරු කතා කිහිපයක් කිව්වේ මෙහෙමයි…