ලොකු ළුෑණු මිල අඩුවන ලකුණු

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති හෙයින් වෙළඳපොලේ ලොකු ලූනු මිල අඩුවනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

ලොකු ලූනු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර ආනයන අවශ්‍යතාවයෙන් 86%ක් සපුරා ගනී.රටෙි නිෂ්පාදනය කෙරෙන්නේ ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 14 කි.

නොවැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 290 – 390 අතරත්, දේශීය ලොකු ලූණු කිලෝග්‍රැමයක මිල රු.340 – රු.400 අතරත් විචලනය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?