ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අගෝස්තුවේ නෑ

එළඹෙන අගෝස්තු මාසයේ දී කිසිදු අයුරකින් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ඒ අනුව ගෘහස්ථ එල්.පී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙනු ඇති බවයි.