spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලැප්ටොප් පරිඝණකය පුපුරායාමෙන් 9 වන ශ්‍රේණියේ සිසුවා මියයයි

බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ ලැප්ටොප් පරිඝණකයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවකු මියගොස් ඇත.

කොබෙයිතුඩුව බෙන්වල පාර ඉදිකැටිය පදිංචිව සිටි ඩබ්.ඒ.සෙනෙත් ඉදුරුව නැමැති අම්බලන්ගොඩ ගාමිණී විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවා මෙසේ මියගොස් ඇත්තේ පරිගණක උකුලේ තබාගෙන ක්‍රියා කරන අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ පරිඝණකය විදුලියටද සම්බන්ධකොට තිබී ඇත. සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ඔහු අම්බලන්ගොඩ ගාමිණී විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

https://youtu.be/Qj04-FpPo90
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?