අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800කි.
කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇත.කිලෝ ග්‍රෑම් 2 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක්














mun horu giyapara cyllindare ekko gas bara aduy ehema nathnam sanyuthiya wenas karala ,wenada mama masa 4k use karanawa ,giyapara induction cooker ekath use karalath masa 3 iwara una