එළඹෙන සතියේ ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ලෝක බැංකු සහාය තවදුරටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ලැබිය යුතුද යන්න විමසා බැලීමේ අරමුණින් එම පිරිස මෙරට සංචාරයක නිරත වන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ.
මෙම සංචාරයේදී ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
1
+1
1













