spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන කන්නයට ගොවීන්ට ලැබෙන්න යන ප්‍රතිලාභ

ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (06) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය

කාබනික පොහොර භාවිත කර වගා කටයුතු කරන ගොවීන්ට නැවත ගොවියාගෙන් අය කර නොගන්නා රුපියල් 20,000 ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙන බවද ඔහු එහිදී පැවසීය

වසර 10කට පසුව වැඩිම යල කන්නයේ වගාව පසුගිය කන්නයේ ලබා ගෙන ඇති අතර අද දිනයේ තවත් යූරියා පොහොර රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසූවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?