spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළඟදීම දේශපාලන සුනාමියක් එනවා හිරුණිකාගෙන් අනතුරු ඇඟවීමක්

ඔක්තොබර් මස අවසාන වන විට දේශපාලන සුනාමියක් නැවත පැමිණෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ජන සුනාමිය විසින් දූෂිත දේශපාලඥයන් මුලිනුපුටා දැමිමත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට අත්වූ ඉරණම වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට ද අත්වනු ඇතැයිද ඇය පැවසුවාය.පැවැති අරගලයට පාරට බැස්සේ මධ්‍යම පාන්තික ජනතාව වුවත් ඊළඟ ආදරේද පෙරමුණ ගන්නේ දුප්පත් ජනතාව බවද ඇය සදහන් කළාය. ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?