ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වෙයි

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය නව ගිවිසුමකට එළැඹ තිබෙනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ; අද (07) පෙරවරුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ගිවිසුමකට ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වූ බවයි.

මෙය 2022 දී ආරම්භ වූ කොටස් දෙකකින් යුත් වැඩසටහනක දෙවැනි අදියර ලෙසයි හිමිගැන්වෙන්නේ.

එහි පළමු කොටස වූ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්, 2023 ජුනි සහ දෙසැම්බර් මාසවල දී මෙරටට හිමිවුණා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, වර්ධනය සහ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ සාධාරණ ආර්ථිකයක් පෝෂණය කරන ප්‍රතිසංස්කරණවලට සහාය වීම බවයි වාර්තා වන්නේ.

මෙකී වැඩසටහනේ කේන්ද්‍රීය අරමුණ වන්නේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම බව ද සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39