AFC Banner
Empty Ad
AFC Banner

ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වෙයි

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය නව ගිවිසුමකට එළැඹ තිබෙනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ; අද (07) පෙරවරුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ගිවිසුමකට ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වූ බවයි.

මෙය 2022 දී ආරම්භ වූ කොටස් දෙකකින් යුත් වැඩසටහනක දෙවැනි අදියර ලෙසයි හිමිගැන්වෙන්නේ.

එහි පළමු කොටස වූ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්, 2023 ජුනි සහ දෙසැම්බර් මාසවල දී මෙරටට හිමිවුණා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, වර්ධනය සහ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ සාධාරණ ආර්ථිකයක් පෝෂණය කරන ප්‍රතිසංස්කරණවලට සහාය වීම බවයි වාර්තා වන්නේ.

මෙකී වැඩසටහනේ කේන්ද්‍රීය අරමුණ වන්නේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම බව ද සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ජයසේකරගේ WhatsApp ගිණුම හැකර් ග්‍රහණයට #dayasirijayasekara
01:54
Video thumbnail
එදා ඉඳන් මිනිස්සු එක්ක හිටගත් කවුද මේ මංජු
33:54
Video thumbnail
දමිතගේ තැපැල් පෙට්ටිය - CIDය අසල උණුසුම් වෙයි #damitha_abeyrathna
07:35
Video thumbnail
නොනවතින පාස්පෝර්ට් පෝළිම - විජතට - අනුරට ජනතාවගෙන් කුණු බැණුම්
02:47
Video thumbnail
ලංකාවම සලිත කළ මන්නා රමේෂ් දැඩි පොලිස් ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයට
02:14
Video thumbnail
බද්ධිමත්වෙලා 14වෙනිදා දුරකථනයට ඡන්දය දෙන්න #sajithpremadasa #sjb
04:38
Video thumbnail
අනුරගේ ළඟම හිතවතා පැටිකරිය දිගහරී "රන්ජන්ගේ ළඟ මාසයක් වළං හෝදන්නම් කියපු අය CID එකේ මහපුටුවල"
07:44
Video thumbnail
හදීසියේ සූජීවගේ ගෙට පොලීසිය කඩා පනී - "නිවසේ සේවකයාටත් තර්ජනය කරලා"
08:34
Video thumbnail
Breaking news🛑රවී සෙනවිරත්න ගැන අදත් ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක් #breakingnews #pasku
04:01
Video thumbnail
ගම්මන්පිලගෙන් විජිතට විවාදයකට ඇරයුම් #gammanpila #npp #akd
04:35

?