Indian Premier League

ලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ අනුමත නොවන තනතුරක් නිර්මාණය කර එම තනතුරට වැටුප් ගෙවා රජයට පාඩු කළ බවට පවරා තිබූ අල්ලස් නඩුවෙන් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?