ලංකා ගුරු සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

පසුගිය වසරේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇගයීම් ගාස්තු 2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවා අවසන්වීමට පෙර ගෙවා දැමීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

ලබන ජනවාරි මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට අයැදුම්පත් කැඳවා තිබෙන අතර අයැදුම් පත් කළ හැකි අවසන් දිනය මෙම මස 21 වැනිදාය.

ආර්ථික අපහසුතා පමණක් නොව පැවැති ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය විභාගවල උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල කැප කිරීමක් සිදු කළ බවත් ඔවුන් එම කටයුතු සඳහා වාර්තා කළේ තමන්ගේ වියදමින් බවත් පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිඟව පවතින දීමනා නොගෙවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්ත්වයකට පත් වීම නොවැළැක්විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27