ලංකාවේ අලි ගැන, එක්සත් රාජධානියේ නි.අගමැති සමඟ සජිත් සාකච්ඡාවක

වෙළඳ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ගැටළු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් වන සුවිශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී අතර හමුවක් අද (17) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා.

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සහ වර්ධනය වන මිනිස්-අලි ගැටුම විසඳීම සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සාකච්ඡාවේ දී යෝජනා වී තිබෙනවා.

අලි මිනිස් ක්‍රියාකාරකම්වලින් බලපෑමට ලක් වූ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ජීවනෝපායන් සහතික කරන අතරම ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා තිරසාර සංරක්ෂණ උපාය මාර්ග, විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්, ප්‍රජා ආරක්ෂණ පියවර සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය අවශ්‍ය බව සාකච්ඡාවේ දී අවධාරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35