ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට..

කොරෝනා ආසාදිතයන් හේතුවෙන් රෝහල්වල ඇතිවන තදබදය වළක්වාලීම සඳහා ආසාදිතයන් නිවසේ සිට හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් මෙසේ නිවෙස් වල හුදෙකලා කිරීමට අවධානය යොමුව ඇති බවය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බෝවන වලින් පෙළෙන්නන් නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කිරීම නොකළ යුත්තක් බවයි.

කොරෝනා ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම කළ නොහැකි නිසා ඒ සඳහා අදාළ පනත් කඩිනමින් සංශෝධනය වීමට අවශ්‍ය බවද සංගමය පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?