කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අනුව මෙම ගාස්තු පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
සීමා සහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු අයකිරීම සිදුකරන අතර, 1985 වර්ෂයෙන් පසු මෙම ගාස්තු සංශෝධනය කර නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.











EYI 85N PASSE WADI NOKALE KIYALA HOYALA BALANNA OKKOTAMA KALIN. MOKADHA DAN API WATEMA RATAWALA ALUTH AIRPORT HADHILA APITA WADA GODAK NAWEENA THAKSHANAYA EKKA. APE RATA HARAHA YANNE APE RATATA ENA EWA WITHARAYI. APE MUHUDU SEEMAWATAMA GUWAN SEEMATH AYITHINAM APE RATIN 500KM PAHALIN GIYATH EKA APE SEEMAWA NISA GANNA HAKIYI. NATHINAM INDIA HARAHA YANA YAYI. NAMUTH EHEMA WENA EKAK NAHE FUEL TIME WASTAGE WADI NISA ITA WADA SOCHCHAMAK DEELA APITA UDIN YANA EKA UNTA LABA ATHI.