රෝහල්වල සිරුරු හිරවෙලා

විවිධ රෝගාබාධයන් හේතුවෙන් රෝහල් තුළ මිය යන පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනම් කිරීමට නව ක්‍රියාදාමයක් වහා සකසන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මව්රටට පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීකට පිළිතුරු දුන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ රෝහල්ගතව සිට මිය යන පුද්ගලයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස සෑම රෝහලකටම විශේෂ චක්‍රලේඛයක් මේ සතියේදී නිකුත් කරන බවය.

විවිධ රෝගී තත්ත්වයන් මත රෝහල් ගතව සිටියදී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු පී. සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙන තෙක් මුදා නොහැරීම නිසා අදාළ මළ සිරුරු දින කිහිපයක් මෘත ශරීරාගාරවල රඳවා තැබීමට සිදු වී ඇත.

එම තත්ත්වය නිසා මළ සිරුර ලබා ගැනීමට පැමිණෙන ඥාතීන්ටද දින ගණනක් රෝහල් මෘත ශරීරාගාර අසළ රස්තියාදු වීමට සිදුව තිබේ.

එවැනි ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන ඉහත තීරණයට එළැඹ ඇති බවද දැන ගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?