රුසියාව අපට තෙල් නොදෙන කතාවේ ඇත්ත නැත්ත

රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට පළවන වාර්තා අසත්‍ය බව කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (24දා) පැවසීය.කසාන්හි තෙල් සමාගම ද ශ්‍රී ලංකාවට ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවා ඇති අතර මෙම ලිපිය ඇල්ලේ හිමියන් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.

russian1

සයිබීරියානු බොරතෙල් ටොන් 90,000ක් රැගත් රුසියානු නියොන් බෙලොස් නැව කොළඹ වරාය සමීපයේ නැංගුරම්ලා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබුණි.රුසියාව මේ වනවිට ඉන්දීය තෙල් සමාගම් පහකට බොරතෙල් ලබාදී ඇති අතර රුසියානු බොරතෙල් ලබාගැනීම ගැන බලශක්ති ඇමැතිවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43