රුසියාවේ පාසලක වෙඩි තැබීමක්

රුසියාවේ පාසලක සිදුකළ වෙඩිතැබීමකින් නව දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මාධ්‍යම රුසියාවේ ඉසේව්ස්ක් නගරයේ පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෙම වෙඩි තැබීමෙන් මියගිය අය අතර ළමුන් 05 දෙනෙක්ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුද්ගලයින් 20 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිසුන් දහසක් පමණ මෙම පාසල තුළ අධ්‍යාපනය හදාරන බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තුවක්කුකරු නාසි සංකේත සහිත හිස් ආවරණයකින් සහ කළු ටීෂර්ටයකින් සැරසී සිටි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46