රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් ව සිටින රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අද ආරක්‍ෂක අමාත්‍යාංශ මූලස්ථානයේදී ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න හමු වී තිබෙනවා.

මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කළ බවයි එම අමාත්‍යංශය කියාසිටියේ.

පසුගිය නොවැම්බර් මාසයේදී රුසියානු තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණි Dzhagaryan මහතා පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.

හමුවෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ රුසියානු තානාපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12