රුසියානු ජනාධිපතිගෙන් දින දෙකක සටන් විරාමයක්

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

යුක්‍රේන – රුසියා යුද ගැටුම් ඇරඹුණු පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළකර ඇති අතර, ඔහු රුසියානු ජනාධිපතිට දුරකතනයේ අමතා ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් බවයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16