රුපියල් මිලියන 100කට අධික අයිස් සමඟ සැකකරුවෙක් STF වැටලීමක දී අල්ලයි

රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එලෙස සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑම් 6.28ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted