රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළිත් එම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුවයි.

කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව 2021 වසරේ ජනවාරි 01 වනදා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද හමුදාව වෙත භාරදී තිබුණා.

මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව රියදුරු බලපත්‍ර දසලක්ෂ විසි දෙදහස් හත්සිය හැට තුනක් මුද්‍රණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව දිවයින පුරා ඇති මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දහයේ සහ මාර්ග අපගත මධ්‍යස්ථාන 15ට අදාළ සියලුම රජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත එම දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
14
+1
42
+1
3
+1
17
+1
16
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23