Empty Ad
AFC Banner
Empty Ad

රිජ්වේ එකේ දරුවන් 12ක් කොරෝනාවෙන් මරුට

කොවිඩ් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී. විජේසූරිය පැවැසුවේය. ‍

මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
00:00
Video thumbnail
ආගම් හතරම විකුණමින් කරන මංකොල්ලයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:54
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අදාල සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
04:46
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20

?