නේපාලයේ – කත්මන්ඩු අගනුවර අද(08) අලුයම රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
ජීවිත හා දේපළ හානි රැසක් මෑත කාලයේදී නේපාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ භූමිකම්පා හේතුවෙන් වාර්තා විය.
අද(08) අලුයම ඇති වූ භූමිකම්පාව කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ගැඹුරින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




