රෑ සමාජ මාධ්‍ය ඇණහිටියාම ඔයාල මොකද කළේ ? අද ෆේස් බුක් කමෙන්ට්ස්

ඊයේ රාත්‍රි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්,වට්ස්ඇප්,මැසෙන්ජර් හා ඉන්ස්ටර්ග්‍රෑම් නමැති ජනප්‍රිය යෙදවුම් තාවකාලිකව අවහිර විය. මෙම යෙදවුම් සමග එදිනෙදා කටයුතු කරන්නට හුරුවී සිටින අය මේ ගැන දැනුවත්වූයේ වෙනත් මාධ්‍ය වලිනි.අද උදෑසන වනවිට එම දෝෂ නිරාකරණය වී ඇති අතර ඊයෙ රෑ සමාජ මාධ්‍ය ඇණහිටියාම මොකද කළේ ? යන්නට ඇතැමුන් ෆේස් බුක් ඔස්සේ දැක්වූ අපුරු ප්‍රතිචාර කිහිපයක් පහතින්

gossiplankanews444 down


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00