රාත්‍රී 12 වන තෙක් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව දහවල් 12.30 දක්වා සීමා වෙයි

අද (01) දිනට නියමිතව ඇති වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30ට සම්මත කර ගැනීමට තීරණය කර ගෙන තිබෙනවා.

පසුගිය 27 වැනිදා දින දෙකකට කල් දැමුණු පාර්ලිමේන්තුව අද (01) යළි ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබුණා.

එමෙන්ම ලබන 03 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටද තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?