spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාත්‍රී ආර්ථිකයක් නැති රටක් දියුණුවක් ලබන්න බෑ – ඩයනා 

ඊයේ යෙදුණ ලෝක සංචාරක දිනය වෙනුවෙන් හබරණ පැවති ජාතික උත්සවයට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවේ.රාත්‍රී ආර්ථිකයක් නොමැති කිසිදු රටක් දියුණු වී නොමැති බවයි

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රාත්‍රී ආර්ථිකය යනු රටට සහ රජයට මුදල් ලැබෙන ක්‍රමවේදයක් බවයි.

දහවල් කාලයේ දී ජනතාව හම්බකරන මුදල් වියදම් කිරීමට රාත්‍රියේ දී තැනක් මෙරට තුළ නැත්නම්, රජයට ණය ගැනීමට ද සිදුවන බවයි ඇය පවසන්නේ. සංචාරකයින් පැමිණෙන්නේ රාත්‍රී 10න් පසුව කාමරවලට වී නිදාගැනීමට නොවන අතර කංසා වගා කර ඩොලර් උපයන තෙක් තම රට වෙනුවෙන් ඇති උත්සාහය කිසිසේත් අතනොහරින බව ද ඇය පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?