රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයකට ලක්වූ හිමිනමක් වූ රාජාංගනයේ සද්ධාරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු අදාළ හිමිනම අද (29) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම ඊයේ (28) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

  1. MEYAGE CLIP EKA EYEY MAMA DAKKA. BLANAKOTAMA HITHUNA BADU HAMBAWEYI KIYALA. ME OKKOMA KALIN SCRIPT LIYALA REHERESAL KARALA PLAN EKAK ANUWA PENWANA NATAKA. MINISSUNGE PRASHA WENATHAKATA HARAWANNA GAHANA PLAN. MEWA MEHEMA WENNA GATHTHE 2009 WAR EKA IWARA UNAYIN PASSE. ETHEK WAR EKA PENNA PENNA EKATA HANGILA HITIYA. ITA PASSE FAKE NEWS DIGATAMA PLANT KALA MEDIA WALA. LOKUMA EKA DERANA, MUNGE KALU SALLI SUDU KARAPU EKA THANAK LU EKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12