රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව හිමිවනවා.
මේ අතර, අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට කිසිම බාධාවක් ඇති නොවන බවද දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
2
+1
28
+1
2
+1
5
+1
9
+1
2













