AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ප්‍රතිපත්තිය

ලබන වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පවතින මුදල් තත්ත්වය මත තීරණය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර මැතිවරණය හේතුවෙන් 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බවත්, ඒ අනුව එළඹෙන වසරේ පළමු මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?