සාමනේර හිමිනමක් ගෙළ වැළලාගෙන

බලංගොඩ, කල්තොට, මොළමුරේ ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන සාමනේර හිමිනමක් අපවත් වී තිබෙනවා.

12 හැවිරිදි වියේ පසුවූ සාමනේර හිමිනමක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි බලංගොඩ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

කල්තොට පොලිසිය පැවසුවේ මෙම සාමනේර හිමිනම ඊයේ (14) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

අදාළ හිමිනම පැවිදිවීමට පෙර මව්පියන් සමඟ රැඳී සිටි නිවස තුළ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලංගොඩ මූලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර තිබෙනවා.

කල්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39