රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ට ස්ථාන මාරුවක් ?

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්වරයා ලෙස අතිරේක ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක පත් කර ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසට කටයුතු කළ නීල් හපුහින්න හදිසියේ ස්ථාන මාරු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇතැයි සඳහන්.