Empty Ad
AFC Banner
Empty Ad

රාජගිරිය හන්දියේ ජලකාණු වල යකඩ ආවරණ ගැලවූ කාන්තාවක් ඇතුලු තිදෙනෙක් අත් අඩංගුවට

පහල රාජගිරිය හන්දිය ආසන්නයේ මාර්ගය දෙපස ජල කාණු ආවරණයට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් හැත්තෑපන් දහසක් වටිනා යකඩ තොගයක් සො රා ගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ( 26 32 38 ) වයසේ පදිංචි තිදෙනෙකු බව පොලිසිය කියයි.

නිරෝධායන ඇ’ඳිරිනීති ක්‍රියාත්මක අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවා වලට යන මුවාවෙන් ත්‍රීරෝද රථයකින් පැමිණ රාජගිරිය හන්දිය ආසන්න මාර්ගයේ දෙපස ජල කාණු ආවරණයට සවි කර තිබූ යකඩ ආවරණ තොගයක් මෙසේ සො’රාගෙන ගොස් තිබුණි.

පසුව මේ පිළිබඳව දුටු යාබද ගොඩනැගිල්ලක හිමිකරුවකු කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනකු අවස්ථා තුනකදී පැමිණ ඉතා සූක්ෂම ලෙස මෙම යකඩ ආවරණ ත්‍රිරෝද රථයට පටවා ගෙන යන අයුරු දැක තිබුණි.

පසුව මේ පිළිබඳව වැලිකඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ වි’මර්ශනය සිදු කොට සිද්ධියට සම්බන්ධ සැ’කකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත දූ’ෂණ ම’ර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (37723) රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ( 60395 ) සම්පත් පොලිස් කොස්තාපල් ( 71733 )අජිත්,( 83774 )සුධීර ( 98838 )පෙරේරා ඇතුළු නිලධාරීහු වැ’ටලීම සිදුකළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?