රසකැවිලි නොමැතිව මංගල උත්සවයේ ගෝරියක් – තරුණයෙක් ජීවිතක්ෂයට

රසකැවිලි හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මංගල උත්සවයක දී හටගත් ගැටුමක දී එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

රසගුල්ලා නැමති රසකැවිලි වර්ගය නොමැතිවීමෙන් මනමාලියගේ සහ මනමාලයාගේ පාර්ශ්වය අතර මෙම ගැටුම ඇතිව ඇත්තේ පසුගිය බදාදා රාත්‍රියේ පැවති මංගල උත්සවයක් අතර තුරයි.

එහිදී ගැටුම අතර තුර පුද්ගලයෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තරුණයෙකු මියගොස් ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් එට්මඩ්පූර්හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ .

මියගිය තරුණයාගේ පවුලේ අය විසින් සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55