රවී කරුණානායකට හිමි වූ රක්ෂණය දිට්වා අරමුදලට පරිත්‍යාග කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් දෙලක්ෂ පනස් දහසක ප්‍රතිලාභ සහිත සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමාට හිමි හිමිකම ප්‍රතික්ෂේප කර, එම මුදල් දිට්වා අරමුදල වෙත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම මේ වන විට ලිඛිතව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

  1. මම කලින් වැඩ කරපු බිල්ඩිම අයිති රවී කරුණානායක මහත්මයාට. ඒ බිල්ඩිමට දවසක කුළිය ලක්ෂ 3 ක්‌. එහෙව් එකේ ඔය ලක්ෂ 2.5 එතුමාට මොකක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්