රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

රඹුක්කන විරෝධතාවය අතර වාරයේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් මේ දක්වා පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 08 දෙනෙකු පොලිස් නිලධාරීන් බව පොලිසිය පවසනවා.