රඹුක්කන සිද්ධිය ගැන අගමැතිගෙන් ට්විටර් පණිවුඩයක්

රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කනගාටුවට පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ටේටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සෑම විටම ගෞරවාන්විතව සේවය කළ ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

විරෝධතාකරුවන්ටද, සියලු දෙනාට සමාන ගෞරවයෙන් යුතුව සිය ප්‍රජා අයිතිය භාවිත කරමින් විරෝධතාවයේ නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම සටහන මගින් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?