රබර් ආනයනය තහනම් කරයි

ලංකාවේ ඇති රබර්වලින් සියළු නිෂ්පාදන කිරීමට යෝජනා කර තිබෙනවා.

රබර් සඳහා හොඳ මිලක් නියම කිරීමටත් රබර් ආනයන තහනම් කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.