Breaking News:නව අගමැති ලෙසට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා හිටපු අගමැතිවරයෙකු වූ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිව්රුම් දෙනු ලැබුවා.

https://youtu.be/YNkqq-LpTVc
95fa02d7 a022 417d aa71 b1d59ab319da
135c1efc 716e 4fb5 837a 1d9bbee1d5b5

විපක්ෂ නායකතුමාගේ ඉදිරිපත් වීමට ගරු කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?