රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ජුනි මස 07 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.