රන් මිල පහළට

ලෝක වෙළඳපොලේ රන් මිලේ පහළ යාමක් දක්නට ලැබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ ඇමරිකානු ඩොලර් 2007යි ශත 66ක් ලෙස සටහන් වු රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 1909යි ශත 25ක් ලෙස සටහන් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්