Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රන් මිල තවත් පහළට

රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති තිබෙනවා.

අද (29) පෙරවරුවේ රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී තිබෙනවා