රන්නේ අශ්ව රේස් මධ්‍යස්ථානයට දැඩි විරෝධයක්

රන්න නගරයේ අලුතින් ආරම්බ කිරීමට නියමිත අශ්ව රේස් මධ්‍යස්ථානයට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ජනතාව රන්න නගරයේ අද (11) විරෝධතාවයක නිරත වුණා.

රන්න, කහදාව පුරාණ විහාරයෙන් පාගමනින් වැඩමකල මහා සංඝ රත්නය රන්න නගරයේදී මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?