රත්නපුරේ පාසල් සිසුවෙක් ගෙන් අලුත් බිස්නස් එකක් – එක පාරකට රුපියල් 20යි (ඡායාරූප)

මෙරට තුල ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි අද (11) පෙරවරුවේ මේ බව පැවසුවේ ජා – ඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමට එක් වෙමින්.

මේ වනවිට මෙරට අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් සහ පාසැල් සිසුන් අතර භාවිතා වන බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.

එමෙන්ම රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20ක මුදලක් අය කර ගෙන ඇති බව පැමිණිළි කර ඇති බව ද වාර්තා වනවා.

මෙය ක්ෂණිකව හදුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

IMG 20240309 WA0037
IMG 20240309 WA0039
IMG 20240309 WA0046
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
49
+1
149
+1
43
+1
78
+1
22
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59