රත්තරන් මිල තවත් පහළට

මෙරට රත්තරන් මිල තවත් පහළ ගොස් තිබෙනවා.

අද (31) කැරට් 22 රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් ඇත.

මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මාරක රිය අනතුට