රට විරුවන්ගෙන් ඩොලර් මිලියන 384 කට අධික මුදලක් මෙරටට

විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස  11 ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3313.9 ක මුදලක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.