රට යන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට නොවැම්බර් පළමුවැනිදා සිට බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබෙනවා.